2025 අප්‍රේල් 29, ප.ව. 3:24
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.39ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.79ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 296.15 – රු. 303.15
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 293.34 – රු. 304.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50
කොමර්ෂල් බැංකුව – රු. 293.73 – රු. 302.25
සම්පත් බැංකුව – රු. 295.50 – රු. 303.50
අමානා බැංකුව – රු. 297.20 – රු. 303.45
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:03
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 11:29
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26