hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2024 පෙබරවාරි 17, පෙ.ව. 12:04



ඊයේ (16) සිට ලංකා සතොසෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිල දී ගත හැකි බව වාර්තා වෙනවා.

ආනයන කළ බිත්තර ලක්ෂ 70ක් ලංකා සතොස වෙත නිකුත් කර ඇත.

එමෙන්ම, සියලුම සතොස ශාඛාවලින් ආනයනය කළ බිත්තර පාරිභෝගිකයන්ට ලබාගත හැකි බව සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: