hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 10:09



මීගමුව ලෙල්ලම, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි සහ ත්‍රිකුණාමලය අද (18) මාළු කිලෝවක තොග මිල ගණන් මෙන්න

මීගමුව ලෙල්ලම මාළු කිලෝවක අද (18) තොග මිල

ලින්නා කිලෝවක් රුපියල් 600ක්

තලපත් රුපියල් 1800ක්

ඇටවල්ලා රුපියල් 1000ක්

බොල්ලු රුපියල් 650ක්

හුරුල්ලා රුපියල් 700ක්

කෙලවල්ලා රුපියල් 1500ක්

බලයා රුපියල් 850ක්

සාලයා රුපියල් 350ක්

ඉස්සො කිලෝවක් රුපියල් 900ක්

හබරලි රුපියල් 1000ක්

වන්නා රුපියල් 600ක්

කුම්බලවා රුපියල් 800ක්

හැඩැල්ලෝ කිලෝවක් රුපියල් 1500ක්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි මිල ගණන්

සාලයා කිලෝවක් රුපියල් 400ක්

ලින්නා රුපියල් 600ක්

හුරුල්ලෝ රුපියල් 700ක්

බලයා රුපියල් 650ක්

කෙලවල්ලා රුපියල් 1200ක්

අලගොඩුවා රුපියල් 850ක්

ඉරටවල්ලා රුපියල් 850ක්

තෝරු රුපියල් 2800ක්

තලපත් රුපියල් 1800ක්

පරව් රුපියල් 1400ක්

වන්නා රුපියල් 600ක්

බෝල්ලෝ රුපියල් 700ක්

කුම්බලාවා රුපියල් 800ක්

හැඩැල්ලා රුපියල් 1700ක්

ඉස්සෝ රුපියල් 1200/2000කටත්

දැල්ලෝ රුපියල් 1100/1800ක්

ත්‍රිකුණාමලය මාළු තොග මිල

සූඩයා කිලෝවක් රුපියල් 300ක්

හුරුල්ලෝ රුපියල් 850ක්

තලපත් රුපියල් 1750ක්

කෙලවල්ලා රුපියල් 1300ක්

බලයා රුපියල් 850ක්

කෙලවල්ලා පොඩි රුපියල් 900ක්

ඉස්සෝ රුපියල්1000ක්

දැල්ලෝ රුපියල් 1000ක්

හැඩැල්ලා රුපියල්1200ක්

තෝරු රුපියල් 2100ක්

වන්නා රුපියල් 500ක්

සයිස්ප පරව් කිලෝවක් රුපියල් 1300ක්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: