hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 04, පෙ.ව. 9:35



අද (04) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළෙහි සහ මීගමුව ධීවර වරායේ මාළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.

පෑලියගොඩ මාළු මිල

සාලයා – රු 500

ලින්නා – රු 850

හුරුල්ලෝ – රු 1000

බලයා – රු 900

කෙලවල්ලා – රු 1600

ඉරටවල්ලා – රු 1000

අලගොඩුවා – රු 1200

පරව් – රු 1500

තලපත් – රු 2000

තෝරු – රු 4000

සප්පරු – රු 1000

කොප්පරා – රු 2400

හැඩැල්ලා – රු 1800

ඉස්සෝ – රු 1500 සිට

දැල්ලෝ – රු 1300 සිට

මීගමුව ලෙල්ලම

ලින්නා – රු 750

සාලයා – රු 400

බලයා – රු 800

කෙලවල්ලා – රු 1500

හුරුල්ලා – රු 900

කුම්බලාවා – රු 1100

බෝල්ලු – රු 900

තලපත් – රු 1800

ඇටවල්ලා – රු 900

බිලි තෝරු – රු 3600





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: