hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 06, ප.ව. 12:19



අද (06) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි සහ මීගමුව ධීවර වරායේ මාළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි තොග මිල

සාලයා – රු 400/450

ලින්නා – රු 700/800

සුරා පරව් – රු 450

පැන්නෝ – රු 400

හුරුල්ලෝ – රු 750

බලයා – රු 750/900

ඉරටවල්ලා – රු 900

පරව් – රු 1400

කෙලවල්ලා – රු 1400/1500

කෙන්දා – රු 1000

තලපත් – රු 1800

කොප්පරා – රු 2200

වන්නා – රු 600

ඉස්සෝ – රු 1200 සිට

දැල්ලෝ – රු 1300 සිට

තලපත් කෑලි – රු 500

මී මැටි – රු 1200

හැඩැල්ලා – රු 1100 සිට

බෝල්ලෝ – රු 800

කුම්බලාවා – රු 800

ගල් මාලු – රු 600 සිට

මීගමුව ලෙල්ලම

ලින්නා – රු 800

සාලයා – රු 400

බලයා – රු 800

කෙලවල්ලා – රු 1600

හුරුල්ලා – රු 800

කුම්බලාවා – රු 1000

බෝල්ලු – රු 700

තලපත් – රු 1900

ඇටවල්ලා – රු 1000

තෝරු – රු 3800 සිට

හබරලි – රු 1100

වන්නා – රු 700





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: