hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 ජනවාරි 31, ප.ව. 1:12



අද (31) දවසේ මාළු මිල තරමක් පහල ගොස් තිබෙනවා.

තෝරා 1kg ක මිල සටහන් වූයේ රුපියල් 2200ක් ලෙසින් වන අතර තලපත් 1kgක රුපියල් 1600ක් අලෙවි වී තිබෙනවා.

ඒ, අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: