2024 ජූනි 04, ප.ව. 12:04
ඇතැම් ප්‍රදේශවල මාළු සිල්ලර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා.
මාළු මිලට සාපේක්ෂව මස් වර්ගවල මිලද සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව රු.500 – 800 අතර මිලකට පසුගිය දිනවල අලෙවි වූ හුරුල්ලෝ කිලෝවක් රු.1300දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අනෙකුත් මාළු වර්ගවල කිලෝවක සිල්ලර මිල ගණන් පහත දැක්වෙනවා.
සාලයා – රු. 850.00
ලින්නා – රු. 1350.00
බලයා – රු. 2100.00
තෝරා – රු. 3200.00
පරා – රු. 3500.00
කෙලවල්ලා – රු. 3100.00
මෝරා රු. 3200.00
ගල් මාළු රු. 3200.00
ඉස්සෝ (පොඩි) රු.1400.00
කකුළුවෝ රු. 1900.00
ඇටවල්ලා රු. 1400.00
හැඩැල්ලා රු. 2000.00
කුම්බලාවා රු. 1500.00
බෝල්ලෝ රු. 1500.00
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
10-05-25
10-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25