hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 13, පෙ.ව. 11:43



මේ දිනවල පවතින අධික කුණාටුව නිසා ධීවරයන්ගේ මුහුදු යෑම අවම වීමෙන් මාළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසුවා.

ඒ අනුව තොග වශයෙන් සාලයා රුපියල් 350, ලින්නා රු. 700, තෝරා 4500, කෙළවල්ලා 2000, අලගොඩුවා 700 වශයෙන් ඊයේ දිනයේ අලෙවි වූ බව ඒ මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: