2023 ජූලි 30, පෙ.ව. 12:15
මෙරට තුළ මේ වන විට ක්‍රියාත්මක නව මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු සතියේදී ඉන්ධන මිල සංශෝධනය විය යුතුයි.
ඒ අනුව හෙටින් එළඹෙන මාසයේ පළමු සතියේ දි ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත.
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ප්‍රදානමතම සාධකය ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක වත්මන් මිල වෙනවා.
ඒ අනුව ගෙවුනු සතියේ බොරතෙල් බැරලයක මිල පහළ අගයක් වාර්තා වී තිබෙනවා.
මෙම කරුණු අනුව ලබන සතියේ මෙරට තෙල් මිල ගණන් සුළු ප්‍රමාණයකින් හෝ අඩු විය යුතු බවට අනුමාන කෙරේ.
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26