hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 13, ප.ව. 12:18



ඊයේ දිනයට සාපේක්ෂව අද (13) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)                              Rs.663,524.00        
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                 Rs.23,410.00     
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                             Rs.187,250.00  
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                             Rs. 21,460.00   
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                              Rs.171,700.00  
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                                  Rs.20,490.00 
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                            Rs.163,900.00 




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: