2024 මාර්තු 20, පෙ.ව. 11:17
අද (20) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 657,543ක් ලෙසයි.
එය ඊයේ (19) දිනයට සාපේක්ෂව රුපියල් 2,278ක අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,200ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,270ක් සහ රුපියල් 20,300ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 185,600ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 170,150ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 162,400ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 මාර්තු 29, ප.ව. 7:52
2026 මාර්තු 27, ප.ව. 2:41
2026 මාර්තු 27, ප.ව. 2:07
2026 මාර්තු 26, ප.ව. 1:58
2026 මාර්තු 25, ප.ව. 2:50
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26