hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 අප්‍රේල් 04, ප.ව. 12:45



අද (04) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 691,343ක් ලෙසයි. එය ඊයේ (03) දිනයට සාපේක්ෂව රුපියල් 5,023ක සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,390ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,360ක් සහ රුපියල් 21,350ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 195,100ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 178,900ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 170,750ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: