hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2024 ජූලි 25, ප.ව. 2:43



අද (25) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 723,243ක් ලෙසයි.

එය ඊයේ (24) දිනයට සාපේක්ෂව රුපියල් 11,139ක සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,520ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,400ක් සහ රුපියල් 22,330ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 204,100ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 187,150ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 178,650ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: