hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 06, ප.ව. 4:46



ඊයේ දිනයට සාපේක්ෂව අද (06) දිනයේ ලංකාවේ රන් මිල පහල ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 737,998ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,040ක් ලෙසත්,කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,870ක් සහ රුපියල් 22,790ක් ලෙසත්,කැරට් 24 රන් පවුමක මිල රුපියල් 208,300ක් ලෙසත්, කැරට් 22 පවුමක් රුපියල් 191,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 182,300ක් ලෙසත් සටහන් වී තිබුනා.

ඒ, අනුව වෙළඳපොළේ අද රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)        Rs.730,319.00      
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)        Rs.25,770.00     
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn)       Rs.206,100.00   
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)       Rs.23,630.00   
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn)        Rs.189,000.00    
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)        Rs. 22,550.00  
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn) Rs.180,400.00  




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: