2024 සැප්‍තැම්‍බර් 06, ප.ව. 3:53
අද (06) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 753,460 ක් ලෙසයි.
එය ඊයේ (05) දිනයට සාපේක්ෂව රුපියල් 5,218ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,580 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,370 ක් සහ රුපියල් 23,260 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 212,650 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 194,950 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 186,100 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 දෙසැම්‍බර් 22, ප.ව. 4:52
2025 දෙසැම්‍බර් 22, ප.ව. 2:59
2025 දෙසැම්‍බර් 21, ප.ව. 4:54
2025 දෙසැම්‍බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:18
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
22-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
21-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25