2024 ඔක්‍තෝබර් 11, ප.ව. 3:32
අද (11) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 775,434 ක් ලෙසයි. එය ඊයේ (10) දිනයට සාපේක්ෂව රුපියල් 8,951 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,360 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,080 ක් සහ රුපියල් 23,940 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 218,850 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 200,650 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 191,550 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
11-05-25
11-05-25
10-05-25
10-05-25
10-05-25
10-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25