hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 28, ප.ව. 2:58



ලෝක වෙළඳපොලේ රන් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව රන් අවුන්සයක මිල අද (28) ඇමරිකානු ඩොලර් 2,733.33ක් ලෙස සටහන් වූ අතර ඊයේ (27) රන් අවුන්සයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 2,747.59ක් ලෙසයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: