hit counter

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2025 අප්‍රේල් 30, ප.ව. 3:50



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (30) සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 994,670ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එය ඊයේ (29) සටහන් වුණේ රුපියල් 999,982ක් ලෙසයි. එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 257,350ක් දක්වා පහළ ගොස් තිබේ .

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,170ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,090ක් ලෙස සටහන් වුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: