2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:50
ශ්‍රී ලංකාවේ ‘මල්දිවියානා’ සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස වික්‍රමගේ මහතා පවසන්නේ රුසියාවේ රැකියා දසදහසකට අධික සංඛ්‍යාවක් ලබා දීමට තම සමාගම වෙත ඉල්ලීමක් ලැබී ඇති බවයි.
නමුත් ඒ මහතා පවසන්නේ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තමා පෞද්ගලිකව ගිය විට තානාපති කාර්‍යාලයෙන් තමාට ලැබුණේ අයහපත් ප්‍රතිචාරයක් බවයි.
තවදුරටත් ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ දැනට තිබෙන තත්ත්වය අනුව මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි.
2025 ජූනි 03, ප.ව. 7:47
2025 ජූනි 03, ප.ව. 7:45
2025 මැයි 30, ප.ව. 2:13
2025 මැයි 30, ප.ව. 2:10
2025 මැයි 29, ප.ව. 1:59