2024 ඔක්තෝබර් 04, පෙ.ව. 11:22
ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා.
ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ඒ බව දැනුම්දී තිබේ.
මේ අතර සැප්තැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන සිදු වූයේ ද නැහැ.
කෙසේවෙතත්, අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරුණේ ජුලි මස 2 වනදායි.
ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සඳහන් වන්නේ රුපියල් 3,690ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වන අතර, කිලෝග්‍රෑම් 2යි දශම 3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස සඳහන් වනවා.
2025 දෙසැම්‍බර් 01, ප.ව. 3:20
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 8:46
2025 නොවැම්‍බර් 26, ප.ව. 6:26
2025 නොවැම්‍බර් 25, පෙ.ව. 10:54
2025 නොවැම්‍බර් 24, පෙ.ව. 10:42
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
04-12-25
04-12-25
04-12-25
04-12-25
03-12-25
03-12-25
02-12-25
02-12-25
02-12-25
02-12-25
01-12-25
01-12-25
28-11-25
28-11-25
28-11-25
28-11-25
27-11-25
27-11-25