2024 අප්‍රේල් 11, ප.ව. 2:32
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දින දෙකක් සුරාසැල් වසාදැමෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව හෙට (12) සහ අනිද්දා (13) යන දෙදින තුළ සියලුම මත්පැන් අලෙවිසැල් වසාදැමෙනු ඇති.
මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමේ වේලාවන් සංශෝධනයෙන් පසුව උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා එම ස්ථාන විවෘතව තැබෙනවා.
මේ අනුව තව පැය කිහිපයකින් පසුව දින දෙකක් සඳහා දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසාදැමීමට නියමිතයි.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26