2023 නොවැම්‍බර් 08, පෙ.ව. 9:06
මෙවර මහ කන්නය සඳහා රජය ලබා දෙන මූල්‍ය සහනාධාරයේ පළමු රුපියල් මිලියන 100 ගොවි ගිණුම්ගත කිරීම සඳහා එක් එක් දිස්ත්‍රික්කවලට බෙදාහැරීම ඊයේ (07) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් අමාත්‍යංශයේදී සිදු කර තිබෙනවා.
මෙවර මහ කන්නයේදී වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජය හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් මුල්‍ය සහනාධාරයක් සියලුම ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කිරීමට නියමිත අතර එම වී වගා කරන සියලුම ගොවීන්ට මෙම මුල්‍යමය සහනාධාරය ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 12ක්.
ඉන් පළමු වාරිකය වශයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් ලබා දී ඇති අතර රජයේ මුදල් පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙන්ම වී වගා කටයුතු ආරම්භ කෙරෙන ආකාරය සැළකිල්ලට ගනිමින් අදාල මුල්‍ය ප්‍රතිපාදන ගිණුම් ගත කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26