2024 අප්‍රේල් 01, පෙ.ව. 11:30
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඒ කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු දෙනාට සිංහල හින්දු අළුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (01) දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26