hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:09



මහජන බැංකුවේ YES ඉතුරුම් ගිණුමින් හඳුන්වා දී ඇති ‘YES CASH CANIVAL’ වැඩසටහනේ රු.100,000/-බැගින් හිමිවන ජයග්‍රාහකයින් 25 දෙනා තෝරා ගැනීමේ දිනුම් ඇදීම කොළඹ 02, පිපල්ස් ටවර් හිදි පසුගියදා පැවැත්විණි.

මෙම දිනුම් ඇදීමට 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ YES ගිණුමේ රු.50,000/-ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කර, එය 2025 දෙසැම්බර් 31 වැනි දින දක්වා පවත්වා ගෙන ගිය ගනුදෙනුකරුවන් සුදුසුකම් ලැබීය.