2024 සැප්‍තැම්‍බර් 01, ප.ව. 3:54
ඉන්ධන මිලේ වෙනසක් සිදු වුවද ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ත්‍රීරෝද රථ සංගම් පවසනවා.
සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 300 සීමාව දක්වා අඩුවුවහොත් පලවෙනි කිලෝමීටරය සඳහා අය කෙරෙන මුදල 80 දක්වා අඩු කළ හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.
ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මේ වන විට ජනාධිපති කාර්යාලය සමඟ එක්ව කටයුතු කරන බව ඔහු එහිදී පැවසුවා.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26