2025 මාර්තු 17, ප.ව. 1:01
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.54ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.95ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 292.75 – රු. 300.75
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 288.64 – රු. 300.25
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.50 – රු. 299.50
සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 299.50
කොමර්ෂල් බැංකුව – රු. 290.51 – රු. 300.00
අමානා බැංකුව – රු. 293.90 – රු.298.90
2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 9:18
2025 දෙසැම්‍බර් 23, ප.ව. 4:02
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:00
2025 දෙසැම්‍බර් 22, ප.ව. 4:52
2025 දෙසැම්‍බර් 22, ප.ව. 2:59
25-12-25
25-12-25
25-12-25
25-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
24-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25
23-12-25