hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2024 ජනවාරි 04, පෙ.ව. 9:28



අද (04) පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.

කැරට් – රු 450

ලීක්ස් – රු 300

ගෝවා – රු 400

බෝංචි – රු 500

බීට් – රු 600

වට්ටක්කා – රු 150

අමු මිරිස් – රු 1200

මාලු මිරිස් – රු 700

වම්බටු – රු 600

ඉඟුරු – රු 1300

නෝකොල් – රු 250

රාබු – රු 150

පතෝල – රු 150

වැටකොළු – රු 300

තලන බටු – රු 300

අලු කෙසෙල් – රු 300

කෙසෙල් මුව – රු 120





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: