hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 05, පෙ.ව. 10:47



අද (05) පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.

කැරට් – රු 300 සිට

බෝංචි – රු 400 සිට

තක්කාලි – රු 400සිට

දෙහි – රු 200

රාබු – රු 150

නෝකොල් – රු 200

මාලු මිරිස් – රු 500

අමු මිරිස් – රු 1000

ගෝවා – රු 400

බීට් – රු 600

ලීක්ස් – රු 150

බන්ඩක්කා – රු 180

වැටකොළු – රු 230





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: