hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 06, ප.ව. 12:18



අද (06) පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ සහ නුවරඑළියේ එළවළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.

පෑලියගොඩ එළවළු මිල

බෝංචි – රු 450

තක්කාලි – රු 400

වට්ටක්කා – රු 100

අමු මිරිස් – රු 1100 සිට

මාලු මිරිස් – රු 550 සිට

කැරට් – රු 400 සිට

ලීස් – රු 200 සිට

බන්ඩක්කා – රු 150

රාබු – රු 160

දෙල් – රු 150

දෙහි – රු 200 සිට

පතෝල – රු 180 සිට

නෝකොල් – රු 200 සිට

දඹල – රු 300 සිට

නුවරඑළිය

බෙල් පේපර් රතු – රු 800

බෙල් පේපර් කහ – රු 800

බෙල් පේපර් කොළ – රු 800

බැසිල් – රු 2100

චයිනිස් කැබේජ් – රු 1500

රෙඩ් කැබේජ් – රු 3200

සැල්දිරි – රු 650

කොත්තමල්ලි කොළ – රු 450

අයිස්බර්ග් – රු 2000

සලාද – රු 1450

රතු සලාද – රු 1500

මිංචි – රු 800

බ්‍රෝකලි – රු 4300

මල් ගෝවා – රු 1200





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: