hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 මාර්තු 30, පෙ.ව. 11:24



පෑළියගොඩ එලවලු වෙළෙඳපොළෙහි බෝංචි සහ දෙහි මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කරනවා.

කැරට් රුපියල් 200

බෝංචි රුපියල් 250

ලීස් රුපියල් 250

බීට් රුපියල් 150

ගෝවා රුපියල් 250

වට්ටක්කා රුපියල් 200

අමු මිරිස් රුපියල් 150

මාලු මිරිස් රුපියල් 350

තක්කාලි රුපියල් 150

මෑකරල් රුපියල් 100

දබල රුපියල් 150

වම්බටු රුපියල් 200

බන්ඩක්කා රුපියල් 80

පතෝල රුපියල් 150

රාබු රුපියල් 60

ලූනු කොල රුපියල් 150

තලන බටු රුපියල් 150

නෝකොල් රුපියල් 150

දෙහි රුපියල් 450

ඉගුරු රුපියල් 1600





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: