2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:04
බදු නොගෙවූ සුපිරි වාහන 500ක් දිවයින පුරා ප්‍රදේශ වලින් සොයාගෙන තිබෙනවා.
අනුමත බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර සැකසූ සුපිරි වාහන අලෙවි කිරීමේ ජාවාරමක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මගින් මෙලෙස සොයාගෙන තිබෙනවා.
විවිධ ධනවත් හා බලවත් පුද්ගලයන් මෙම වාහන භාවිත කරන බවයි මේ වන විට වාර්තා වී තිබෙන්නෙ.
ඒ අනුව නීති විරෝධීව කොටස් එකලස් කර මෙම වාහන සලසා එවැනි පිරිස් වෙත අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබදව සිදු කළ සොයා බැලීමකදි මෙම ජාවාරම හෙළිවී තිබෙනවා.
මෙම වාහන වලින් රජයට අහිමි වූ ආදායම කෝටි සිය ගණනක් බවයි වාර්තා වන්නේ.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26