2023 දෙසැම්බර් 21, පෙ.ව. 12:04
පසුගිය සැප්තැම්බර් මාසය වන විට යම් මට්ටමින් පහළ ගොස් තිබූ, මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා.
නව වැට් බද්දත් සමග මිල ගණන් තව දුරටත් ඉහල යන බව වාහන ආනයනකරුවන් පවසයි.
මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.
ඒ අනුව දෙසැම්බර් මස වාහන මිල ගණන් පහතින්,
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 79යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 57යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75 යි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 77යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 54.50 යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 86යි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 44.90යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 27.50යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 46.75යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි
2026 ජනවාරි 16, ප.ව. 1:17
2026 ජනවාරි 14, ප.ව. 3:10
2026 ජනවාරි 14, ප.ව. 2:55
2026 ජනවාරි 13, ප.ව. 12:32
2026 ජනවාරි 13, ප.ව. 12:29
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26