2024 අගෝස්තු 18, පෙ.ව. 12:03
පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් වාහන ආනයන බදුද ඉහළ නැංවීමට සිදුවන බව රජයේ ආරංචි මාර්ග කියා සිටිනවා.
රටේ ජීවන වියදම සලකා බලා වාර්ෂිකව වාහන ආනයනයේදී බදු සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වී සිටින බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
වාහන ආනයනය කළොත් බදුත් ඉහළ යන ලකුණු මත්පැන් සඳහා අය කරන සුරා බද්ද වාහන ආනයනයේදීද අය කෙරෙන අතර, ආර්ථික වර්ධනය සහ උද්ධමන අනුපාතය යන කරුණු ගළපා මෙම බද්ද සංශෝධනය කරනු ලබයි.
කෙසේ නමුත්, මුලින්ම අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයනය කිරීමට රජය අවධානය යොමුකර තිබේ.
පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් විදෙස් සංචිතවලට බලපෑමක් ඇති නොවන පරිදි එන්ජින් ධාරිතාව 1000 ට අඩු කුඩා පරිමාණයේ වාහන ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධව අවසන් නිගමනයකට එළැඹ නොමැති බවයි අනාවරණය වන්නේ.
09-12-24
09-12-24
09-12-24
09-12-24
09-12-24
09-12-24
09-12-24
09-12-24
09-12-24
09-12-24
09-12-24
09-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24
08-12-24