hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 මැයි 05, පෙ.ව. 12:05



වාහන ආනයන සීමා කඩිනමින් ඉවත් කළද ජපානයෙන් මෝටර් රථ ගෙන්වීමට තවත් කාලයක් ගතවනු ඇතැයි ජපානයේ  ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණ කර සිටිනවා.

ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි උපදේශක ජනක රාමනායක මහතා කියා සිටියේ, කොවිඩ් සමයේ වාහන ආනයනය සීමා පනවන විට විවෘත කළ ණයවර ලිපි සඳහා ගෙවීම් අත්හිටුවීමට රජය තීරණය කිරීම ඊට හේතුවක් වී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: