hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2023 මැයි 02, ප.ව. 4:59



ගල්ගමුව පොලිස් වසමට අයත් දෙඹටෑව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පහල කොක්වැව ගල්ගමුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 85 හැවිරිදි D.M.රම්බණ්ඩා යන අයයි.

අද දහවල් දියනෑමට ගොස් වැවේ ගිලී මිය ගොස් ඇත ගම්වාසීන් විසින් දියෙන් ගොඩ ගෙන රෝහල් ගත කරන අතරතුර මියගොස් ඇති බව වාර්තා වුණා.

වැඩිදුර පරීක්ෂණ ගල්ගමුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.