2023 සැප්තැම්බර් 17, ප.ව. 8:19
මාලිගාකන්ද ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ දැරිය මිය ගොස් තිබෙනවා.
මිය ගිය දැරියගේ වයස අවුරුදු 06ක් බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් ඇයගේ පියා ද තුවාල ලැබූ අතර ඔහු තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබනවා.
2023 දෙසැම්බර් 07, ප.ව. 2:45
2023 ඔක්තෝබර් 17, පෙ.ව. 10:33
2023 ඔක්තෝබර් 08, ප.ව. 8:45
2023 සැප්තැම්බර් 18, ප.ව. 8:56
2023 සැප්තැම්බර් 16, ප.ව. 6:31