hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2023 මාර්තු 16, පෙ.ව. 10:13



මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් වී පසුව ශ්‍රී ලංකාව වෙත රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ දින 90ක් රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමන්තුව මගින් දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්,