2024 මැයි 19, පෙ.ව. 9:47
නේටෝ රටවල් සමහරක් යුක්‍රේනය වෙත හමුදා යැවීම පිළිබඳ සලකා බලමින් සිටින්නේ යයි නිව් යෝර්ක් ටයිම්ප් පුවත්පත වාර්තා කර තිබෙනවා.
මෙම හමුදා සාමාජිකයන් යැවීමට සූදානම් වන්නේ උපදේශකයන් සහ පුහුණුකරුවන් ලෙසයි.
යුක්‍රේනය විසින් පසුගිය දා ඇමරිකාව ප්‍රමුඛ බටහිරින් ඉල්ලා තිබුණේ 150,000 ක හමුදාවක් යුක්‍රේනය තුළම පුහුණු කිරීම සඳහා සහය දෙන ලෙසයි. ඇමරිකාව මෙතෙක් පුහුණුකරුවන් යැවීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැහැ.
යුක්‍රේනයට නේටෝ හමුදා යැවීම පිළිබඳ මෑතකදී වැඩියෙන්ම අදහස් දැක්වූයේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්. තවත් රටවල් කිහිපයක් ද ඊට සහය පළකළා. කෙසේ වෙතත් නේටෝ හමුදා යුක්‍රේනය වෙත යැවීම රුසියාව සමග යුද්ධය තවත් පුළුල් කිරීමට ඉඩ ඇතැයි යන බිය ඇතිකර තිබෙනවා.
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55
2026 ජනවාරි 16, පෙ.ව. 11:25
2026 ජනවාරි 14, පෙ.ව. 11:02
10-02-25
10-02-25
17-05-24
17-05-24
17-05-24
17-05-24
15-05-24
15-05-24
14-05-24
14-05-24
14-05-24
14-05-24
13-05-24
13-05-24
12-05-24
12-05-24
12-05-24
12-05-24
11-05-24
11-05-24
08-05-24
08-05-24