2024 මැයි 08, ප.ව. 11:54
යුක්‍රේනයේ කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා සවස 6 සිට රාත්‍රි 11 දක්වා කාලය තුළ විදුලිය සීමා කිරීමට සිදුව ඇතැයි එරට Ukrenergo බලශක්ති සමාගම පවසනවා.
අද දින රුසියාව විසින් බලාගාර සහ අනෙකුත් බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මීට හේතු වී තිබෙනවා.
යුක්‍රේනයේ පළාත් හයක ඉලක්ක වෙත පරහදීම සිදුවූ බවයි වාර්තා වූයේ.
මේ අතර සමාගම පවසන්නේ නිවැසියන් ද අරපරෙස්සමෙන් විදුලිය භාවිතා කළ යුතු බවයි. එසේ නැතහොත් මීට වඩා බරපතල සීමාවන්ට යොමුවීමට සිදුවීමේ අවදානමක් ඇතැයි ද සමාගම පැවසුවා.
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:23
2026 අප්‍රේල් 22, පෙ.ව. 11:49
2026 මාර්තු 27, ප.ව. 2:14
11-05-26
11-05-26
03-05-26
03-05-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
16-04-26
16-04-26
15-04-26
15-04-26
24-03-26
24-03-26
22-03-26
22-03-26
19-03-26
19-03-26
17-03-26
17-03-26