hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ජූලි 27, පෙ.ව. 8:38



ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට එක්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව පොලිස් රාජ්‍යයක් වී ඇති බවත් එහි රජු අගමැති නරේන්ද්‍ර මෝදි බවත් පවසමින් කොංග්‍රස් පාක්ෂිකයන් විරෝධය දක්වද්දී රාහුල් ගාන්ධි එයට එක්ව තිබෙනවා.

රාහුල් ගාන්ධිට අමතරව පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක්ද අත්අඩංගුවට පත් වූ බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.