2022 මැයි 23, ප.ව. 1:33
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් තොග අද(23) දිනයේ සිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරනු ලබන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
පෙට්ට්‍රල් තොග රැගත් නෞකා දෙකක ගොඩබෑමේ කටයුතු සිදුවන බැවින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් තොග ඉදිරි සති 06 කට ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.
මේ හේතුවෙන් හෙට සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලබා ගැනීමට අවශ්‍ය වාහන හිමියන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා වන පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි අමාත්‍යවරයා වැඩිදුරටත් මහජනතාවට දැනුම් දෙන්නේ.
2026 අප්‍රේල් 07, පෙ.ව. 9:23
2026 අප්‍රේල් 07, පෙ.ව. 9:16
2026 අප්‍රේල් 07, පෙ.ව. 9:11
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:16