2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:12
වත්මන් පාලනය යටතේ මෙරට ඉන්ධන මිල ඉහළ යෑම සිදු වන්නේ කිසිසේත්ම ආණ්ඩුවේ වංචා, දූෂණ ක්‍රියාවලියක් හෝ නාස්තියක් හේතුවෙන් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වත්මන් ඉන්ධන මිල සංශෝධනයන් සඳහා සෘජුවම බලපා ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් බවයි.
විශේෂයෙන්ම ලෝකයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සාමකාමී පරිසරය බිඳවැටීම, බොරතෙල් මිල ඉහළ යෑම මෙන්ම ආනයන ක්‍රියාවලියේදී ඩොලරයට සාපේක්ෂව පිරිවැය ඉහළ යෑම දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ දැමීමට හේතු වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේවෙතත්, ගෝලීය වශයෙන් මෙවැනි බරපතළ අභියෝග පැවතිය ද රට තුළ අර්බුදකාරී තත්ත්වයක් මතු නොවීමට වගබලා ගත් බව පැවසූ මන්ත්‍රීවරයා, ජනතාව අපහසුතාවට පත් කරමින් රට තුළ එක පැයකට හෝ ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතැබූ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 04, පෙ.ව. 12:09
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
03-10-26
03-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
28-09-26
28-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26