hit counter

2026 අගෝස්‍තු මස 19 වන බදාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 8:55



බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් අවම කිරීමේ අරමුණින් ගරාජ් සහ ඊට සමාන ස්ථාන 2,863 ක් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව පොලිසිය පැවසුවා.

බස්නාහිර පළාතේ පොලිස් වසම් 126 ආවරණය වන පරිදි ගරාජ් සහ ඊට සමාන ස්ථාන 2863 ක හිමිකරුවන් 2000 කට අධික පිරිසක් මේ වන විට දැනුවත් කර ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා.