2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 10:09
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී (06) සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.
එම මාරාන්තික අනතුරට මුහුණදුන් බස් රථයේ රියදුරුට සහ රිය සහයකට සතියක රාජකාරී නිවාඩුවක් ලබාදීමට තීරණය කළ බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.
බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් රියදුරුට සහ රිය සහයක ආතතියකින් පසුවන බැවින් එම තීරණය ගත් බවද ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17