2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:07
එජාප සජබ සන්ධානයක් සඳහා එජාපය ඉදිරිපත් කළ කොන්දේසි ඉතාම අසාධාරණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.
දූෂිතයන් දූෂණ චෝදනා ලැබුවන් සිය කඳවුරට එකතු කර ගැනීමේ හැකියාවක් නැතැයි ද හෙතෙම අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළඟ අගමැති කිරීමේ ජනතා ශක්තිය තමන්ට ඇතැයි ද අජිත් පී. පෙරේරා සඳහන් කරයි.
2025 ජූලි 06, පෙ.ව. 12:30
2025 ජූලි 06, පෙ.ව. 12:23
2025 ජූලි 06, පෙ.ව. 12:18
2025 ජූලි 06, පෙ.ව. 12:15
2025 ජූලි 06, පෙ.ව. 12:12
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25