2026 ජූලි 21, පෙ.ව. 12:13
පසුගිය සමයේ රුපියල් 270-280 දක්වා ඉහළ ගිය සහල් මිල, රුපියල් 220, 230, 240 සහ 260 දක්වා පහත දැමීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකස් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
වී කිලෝවක් සහල් බවට පත් කිරීම සඳහා වැය වන සාමාන්‍ය පිරිවැය රුපියල් 17ක මට්ටමක පවතින බවත්, ඒ අනුව ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සාධාරණයක් වන පරිදි සහල් මිල පාලනය කිරීමට රජය පියවර ගන්නා බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය මගින් සිදු කරන ලද විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනුව මෙම පිරිවැය තීරණය කර ඇති බවද ඇමති වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.
2026 අගෝස්‍තු 12, ප.ව. 12:49
2026 අගෝස්‍තු 12, ප.ව. 12:45
2026 අගෝස්‍තු 12, ප.ව. 12:40
2026 අගෝස්‍තු 12, ප.ව. 12:36
2026 අගෝස්‍තු 12, ප.ව. 12:00
12-08-26
12-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26