2024 ජනවාරි 11, ප.ව. 12:08
මෙරටට නිල සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්තයේ රජ පවුලේ ඈන් කුමරිය ඇතුළු දූත පිරිස අද (11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ආගමික වතාවත්හි නිරත වුණා.
ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ඈන් කුමරිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ සහ වැඩ බලන දියවඩන නිලමේ මහින්ද දෑල මහත්වරුන් හා රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල විසින් පිළිගත් අතර කුමරිය දැක බලා ගැනීම සඳහා මාලිගාවට දෙස් විදෙස් ජනතාව එක් රොක්ව සිටියා.



2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17