2025 ජනවාරි 18, පෙ.ව. 12:03
මේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සහිත බිත්තියයි. නිදහස් ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප මෑතක් වන තුරුම එහි අභිමානවත් ලෙස එහි ප්‍රදර්ශනය කර තිබිණි.
දැන් ඒ සියල්ල ගලවා දමා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව සහ රාජ්‍ය ලාංඡනය පමණක් එල්ලා ඇත. 1948 – 2024 යුගයේ සිටි සියලුම ජනාධිපතිවරුන් බිත්තියෙන් ක්ලීන් කර ඇත.
ජනාධිපති කාර්යාලය යනු “ශ්‍රී ලංකා රාජ්‍යය” මිස “දේශපාලන පක්ෂ කාර්යාලයක්” නෙවෙයි. මේ රට මෙච්චර කල් පාලනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් ය. රාජ්‍ය නායකයින් “ක්ලීන් කිරීම” හා “ඉතිහාසය මකා දැමීම” ට උත්සහ කිරීම, එකක් නොව දෙකක් බව අවබෝධ වේවා!
ඩී.එස්., ඩඩ්ලි, සර් ජෝන්, බණ්ඩාරනායක, දහනායක, සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල, ගෝඨාභය, රනිල් වගේම “අනුර කුමාර දිසානායකත්” එක පේළියේ ඉන්න පුළුවන් තරම් රටට වටිනවා. එතුමාව අවතක්සේරු කරලා හුදෙකලා කරන්න එපා!
රජිත් කීර්ති තෙන්නකෝන්
2026 ජනවාරි 29, ප.ව. 4:48
2026 ජනවාරි 29, ප.ව. 4:42
2026 ජනවාරි 29, ප.ව. 4:35
2026 ජනවාරි 29, ප.ව. 3:31
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26