2025 අප්‍රේල් 14, පෙ.ව. 12:12
සුපර් මුස්ලිම් යන නාමයෙන් යම් මතවාදයක් මුස්ලිම් සමාජය තුළ ගොඩනැගෙමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
නමුත් එය පොදු මුස්ලිම්වරුන්ගේ කැමැත්ත නොවන බවත් විකෘති අන්තවාදී ප්‍රවණතාවයක් දක්වා යන බව පෙනෙන්නට ඇති බවත් හෙතෙම පැවසුවේය.
ඒවා සම්බන්ධයෙන් ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු බවද ඒ මහතා පැවසුවේය.
මඩකලපුව ප්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේග ප්‍රචාරක ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ලදී.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26