hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 ජූලි 16, ප.ව. 12:43



ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමට ඉදිරිපත් වන බව එම පක්ෂය ප්‍රකාශ කරනවා.

මේ වන විට ජනාධිපතිවරණය සඳහා සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: